පළමුවන සර්ගය



පළමු සර්ගය තුළ පරිච්ඡේදයන් 20ක් අන්තර්ගත වන අතර අනෙකුත් පුරාණයන් මෙන් පුරාණයට පාදක වන වස්තු විශය පිළිබඳවද, පුරාණයේ විශිෂ්ටත්වය සහ දේවියගේ මහිමය ගැන මූලික වශයෙන් පැහැදිලි කරයි.

    1. ශෞනක ඇතුළු පිරිසගේ ගැටලු
    2. පුරාණය පිළිබඳ විස්තර
    3. පුරාණයන් වර්ණනා කිරීම හා සෑම ද්වාපර යුගයකම ව්‍යාසයන්
    4. දේවියගේ උත්කෘෂ්ටතාව
    5. හයග්‍රීවගේ කථා වස්තුව
    6. මධු සහ කෛතභ යුද්ධය සඳහා සුදානම් වීම
    7. දේවියගේ ප්‍රශංසාව
    8. නමස්කාර කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීම
    9. මධු සහ කෛතභ සංහාරය කිරීම
    10. ශිව වරයන් ප්‍රධානය කිරීම
    11. බුධගේ (ග්‍රහ දේවතාවුන්) ජන්මය
    12. පුරූරවාගේ ජන්මය
    13. උර්වශී සහ පුරූරවා
    14. ශුක දෙවගේ ජන්මය සහ ගිහියන්ගේ යුතුකම්
    15. ශුකගේ අප්‍රසාදය සහ භගවතියගෙන් විෂ්ණුට උපදෙස්
    16. ශුක ජනක රජුව බැහැදැකීමට මිතිලා වෙත පිටත්වීම
    17. ශුකගේ ස්වයං වාරණය
    18. ජනකගෙන් ශුක දෙවට උපදෙස්
    19. ශුකගේ විවාහය
    20. ව්‍යාස තම කර්තව්‍යන් ඉටු කිරීම

    පළමු සර්ගය මෙතෙකින් සමාප්තය